1. Gingy

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වදින හැටි

    ගෙවිය යුතු අවම මුදල, ගොඩක් වෙලාවට සීයට පහයි
  2. Gingy

    Questions Sampath vishwa app එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් බිල් ගෙවන්න පුලුවන්ද

    අවුලක් නෑ. Lolc කාඩ් එකට නම් සමහර වෙලාවටරිවර්ස් වෙනවා. hsbc නම් ඉක්මනටම යනවා. මම හැම කාඩ් එකම ගෙවන්නෙ සම්පත් එකෙන් කමර්ශල් ඇර
  3. Gingy

    වෙන්දේසි වලින් වාහන ගත්ත අය එන්න.

    දැන් කාක්කොත් එක්ක ටිකක් අමරුයි. ඉස්සර ලංකාවට එන එන පාර ආමි ඔක්ශන් වලිම් එහෙම ගත්තා. cid පාරකුත් වැදුන එක වැඩකදි. නාඩියෙන් කලොත් අවුලක්ම නෑ. දැන් ලොකු මාජින් නෑ ශොක්මන් වගේ එන්ට්‍රන්ස් එකට සල්ලි ගන්න උන් කරනකොට ය්න්නාා අර ෆෙයා ඔක්ශන් එහෙම කරන ඒවා අමු චාටර්. ගන්න උන්ට වඩා වටපඩයො වැඩියි.
  4. Gingy

    මෙදාපාර AI නකුට්ටො පාඩමක් ඉගෙනගන්නෙ අපේ මහින්ද මහත්තයගෙන් තමයි

    කොටි කෙල්ලො ටිකකට ගහනවා හදාගන්න බෑද
  5. Gingy

    රටේ සහල් සයිලෝ වලින් අඩක්, මිසයිල දියත් කරන සයිලෝ බවට පත් කිරීමට යෝජනා

    දැන් පොර ජෙට් එකක් ගත්තත් ඒක පදින්නේ "මගේ පළවෙනි රියදුරු, සද්ධාතිස්ස" ද? ------ Post added on 1771247671
  6. Gingy

    ක්‍රෙඩිට් කාඩ් පොලිය වදින හැටි

    Statement eka dawasa + 21 days උදා ස්ටේට්මන්ට් එක එන දවස 25 නම්, 26 පේමන්ට් එකක් කලොත් ඒක ගෙවන්න දවස් 50ක් තියෙනව
  7. Gingy

    හොයාගන්න ඕන. මේ පැත්තෙ බඩු නෑ කොහේවත්

    na bn, badu poddak hoyaganna na me paththe, ------ Post added on 1771229021
  8. Gingy

    හොයාගන්න ඕන. මේ පැත්තෙ බඩු නෑ කොහේවත්

    බාබුල් කඩයක් දාන්න හිතුනා බ්‍රෝ
  9. Gingy

    හොයාගන්න ඕන. මේ පැත්තෙ බඩු නෑ කොහේවත්

    සූක්ශමව හැංගිලා නෑනෙ පොර, ලින්ක් එකක් දාපු ගමන් දුවගෙන එන්නෙ දුවගෙන ඔව් ------ Post added on 1771221634
  10. Gingy

    සැගවුණ කතාවක්

    ප්ලේබෝයි කුක්කුව දැක නැගුනි

    No contents