උඹට කියන්න අපේ මාමා එකපාරක් මොක්කුදෝ මන්දා පෙත්තක් වගේ තඩි මාලු දෙන්නෙක් ගෙනල්ලා ටැංකියට දැම්මා කියහංකෝ..:dull:
ලස්සනට හිටිය, ගප්පි, කාෆ්, ගෝල්ෆිෂ් ඔක්කොම අයින් කළා අර කොහෙවත් යන කැත මාලු දෙන්නා නිසා..:oo: ඊටත් උන්ට ටැංකියේ ඉඩත් මදි. උන් දෙපැත්තට මාරු වෙන්න ඕනේ ඇදේට
එන එන එකා බනිනවා..:frown: එක...