1. richlife

    මර්වින්_එජාපයට!

    :lol::lol::lol:
  2. richlife

    Slow Shutter

    පළවෙනි එකනම් පට්ට..:love:
  3. richlife

    (ʇxǝʇ dᴉlℲ) ʇxǝ┴ uʍop ǝpᴉsd∩

    ԀW∩q:rofl:
  4. richlife

    the meme thread

    :rofl::rofl::rofl:
  5. richlife

    6 kata yanna puluwan ත්‍රිවිල්_එක ළගදීම

    ඕවා තායිලන්තේ වගේ රටවල්වල එහෙම සිටි ටුවර් යන ඒවා. මෙහේ වගේ ගාල කඩාගෙන පේමන්ට් උඩයි, කාණු ගැටි දිගෙයි දුවන ඒවා නෙමෙයි ඔය.. සුද්දෝ එහෙම දාගෙන ඩීසන් පිට හිමින් යන ඒවානේ.:P මෙහෙ දැනට තුන් දෙනා යන එකෙත් 9ක් විතර යන එකේ 6ක් යන්න පුලුවන් එකක් ආවොතින් අනිවා බස් කාරයෝ ගේමට එනවා..:lol: අනික පෙරලුනොත් එහෙම...
  6. richlife

    ගුවන්යානා වල වීදුරුව පහල කුඩා සිදුරක් ති&#3514

    හප්පට..:oo: මම මේ වීඩියෝස් නිතරම බලනවා..කවුද දන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා..:cool: බොහොම ස්තූතියි නොදන්න දේවල් කියලා දෙනවට..:) ජය වේවා.!+Rep
  7. richlife

    Deiyange Rate - ITN New Drama Now

    කූඹියෝ බැලුවෙත් එලකිරි එකේ උන්ගේ කමෙන්ට් නිසාමයි..:cool: ඒකත් කොටස් 20 ගාණක් ගියාට පස්සේ.. :P මේකත් එහෙම ටිකක් යන්න ඇරලා බලන්න ඕනේ..:lol:
  8. richlife

    (.) (.) With Nalin perera

    කැමරා කරපු එකා භය උනාද කොහෙද.. දඩස් ගාලා කැමරාවත් එක්කම අහක බලා ගත්තද මන්ද..:lol:
  9. richlife

    කාම සූත්‍ර

    හප්පට..:shocked: රාජ්‍ය සේවය පිණිසයි නැද්ද.. නම විතරයි අහලා තියෙන්නේ..:rofl:
  10. richlife

    අපරාදේ ජිවිතේ

    :(:( http://www.elakiri.com/forum/showthread.php?t=1823563
  11. richlife

    අම්මෝ මේක

    Bumps
  12. richlife

    චුවාං ගෙත්තම ජනකතාව

    අඩේ මම මේ දාගෙන කල්පනා කළා කොහෙන්ද කියෙව්වේ කියලා..:rolleyes:
  13. richlife

    මගෙ ආදරය කෙටියෙන්

    මේ කතාව දැම්මම ලියන්න ලියන්න කියලා ලියපු කෙනාව තවත් රිද්දන එක හොඳ මදි නිසා සාර්ථක වෙච්ච ඔයාගේ කතාව ලියමු..:cool: එතකොට අවුලක් නෑනේ.. :rolleyes:

    No contents