මෙන්න මේ වගේ සෙට් එකක් එනවා හරියටම ගත්තොත්..:yes: උඹ දැන් ලයිට් එක අරන් ඊටත් පස්සේ ඒකට ප්‍රොජෙක්ටර් හොයන්නයි, හරියන යුනිට් හොයන්නයි ගියාම පිස්සු හැදෙයි..:sorry:
පොඩ්ඩක් හොයලා බලපං.. ඩිස්කවරි, පල්සර් වලට ඕවා ගාණට හයි කරන උන් ඉන්නවා.. කරන්නන් වාලේ කරන්න එපා බං.. ඉන්ඩියන් ඒවානේ.. ඕවයේ ඔරිජිනල් එන...