1. richlife

    ado me balapan

    අනේ අම්ම්බෝ.. :baffled: මුන් හොඳ වෙලාවට ඔය සයිස් එකට ඉන්නේ..:shocked:
  2. richlife

    Deo Deo - Sunny Leone's - Dj Nash Remix

    මේ වගේ එක්කෙනෙක් නෑගීගෙන එද්දිම අපේ අය බලන්නේ මොකක් හරි ලීක් කර ගන්නකන්..:P ඒත් මෙයා ආවේම ලීක් කරගෙනනේ..:rofl:
  3. richlife

    බඩු_බනිස්

    නෑ යකෝ ඒ තරමට රනිල් එක්ක මළක් තියෙන්නේ මිනිස්සුන්ට..:rofl:
  4. richlife

    චාටර්

    නෑ මචන්.. පිටරටවල් වලත් ඉන්නවා ඔය වගේ ගෝත කරුම..:yes: ඒක ඒ ඒ බුවාගේ තියෙන කුපාඩි කම.. ඒ කොහොම උනත් ලංකාවේ උන් වාසි බලාගෙන බඩු ආවේ නෑ කියලා රිෆන්ඩ් කරගෙන අන්තිමට බඩු ටිකත් ගන්නවා.. ඒ අස්සේ නෙගටිව් ෆීඩ්බෑක් දාලා තවත් අල කරනවා.. ඊට පස්සේ උන් ආයේ ශිප් කරන්නේ නෑ.. :sorry: හොඳම චාටර් එක කියන්නේ...
  5. richlife

    tracking එක්ක පෝස්ට් කරන්න

    ගොඩක් රටවල් ට්‍රැක් වෙනවා අඩුයි මචන්.. අනික ඩීටේල්ස් එහෙමත් ලොකුවට නෑ.. නිකන් ස්ටෙප් දෙක තුනක් පේනවා විතරයි.. ඒක ඉතින් පාර්සලේ ගන්න කෙනාට අපි මෙහෙනෙ පොස්ට් කළා කියන එක කන්ෆර්ම් කරන්න තියෙන පෲෆ් එක විතරයි වගේ.. ඇමරිකා, ඊස්‍රායෙල් වගේ රටවල් වලට ට්‍රැක් වෙන්නෙම නෑ..:oo:
  6. richlife

    බඩු_බනිස්

    :rofl::rofl::rofl::rofl: චතුර හරි නේද..?:lol: චතුරනම් මුගේ පුතෙක්ම තමයි.. ආයේ ඒ ගැන කුණු කතා හැදුවොතින්නම් අම්මපා හෙනම ගහනවා..:P
  7. richlife

    මේ වගේ වීඩියෝ තව නැද්ද?

    යකාගේ ආදරයක් ඒක..:baffled:
  8. richlife

    Highest bridge in the world...

    අනේ අම්ම්බෝ.. අර වැඩ කරපු කම්කරුවොන්ට වෙනම උපහාර දෙන්න ඕනෙ හරිනම්..:shocked: පට්ට ත්‍රෙඩ් එකක් මචන්..:love: බොහොම ස්තූතියි විස්තර හොයාගෙන බෙදා ගත්තට..:yes: +Rep
  9. richlife

    මේ වගේ වීඩියෝ තව නැද්ද?

    :baffled::baffled::sorry:
  10. richlife

    the meme thread

    හප්පට.. ඩොට් ක්ලීක් එකේ කතාව දන්නේ දනුයි.. :baffled: මොකද්ද බං ප්‍රිමියම් එකවුන්ට් සීන් එක..:eek: එක්කෝ ඕනේ නෑ.. ප්‍රිමියම් එකවුන්ට් ලාභීන්ගෙන් බදු අයකළොත් එහෙම නිකන් ඉන්න වෙයි..:sorry: මේ දවස්වල හෙම්බිරිස්සාව හැදුනත් බදු ගහනවනේ..:dull:
  11. richlife

    the meme thread

    Meme වලට වැඩිය ආතල් උඹල කරන කොලොප්පං වැඩ..:rofl::rofl:
  12. richlife

    the meme thread

    :rofl::rofl::rofl:
  13. richlife

    ලංකාවේ විකිණීම

    දන්න කෙනෙක් කියලා දෙනකන් බම්ප්
  14. richlife

    Maradana Car Park

    BUMPS
  15. richlife

    Chamu karayage aluth music video eka

    :rofl::rofl:
  16. richlife

    Exclusive for ELAKIRIANS Part II

    අඩෝ ඒක මගේ කමෙන්ට් එක. කොපි රයිට්ස් ඉෂූස් දානවා හොඳේ..:P
  17. richlife

    the meme thread

    No contents