නෑ මචන්.. පිටරටවල් වලත් ඉන්නවා ඔය වගේ ගෝත කරුම..:yes: ඒක ඒ ඒ බුවාගේ තියෙන කුපාඩි කම..
ඒ කොහොම උනත් ලංකාවේ උන් වාසි බලාගෙන බඩු ආවේ නෑ කියලා රිෆන්ඩ් කරගෙන අන්තිමට බඩු ටිකත් ගන්නවා.. ඒ අස්සේ නෙගටිව් ෆීඩ්බෑක් දාලා තවත් අල කරනවා..
ඊට පස්සේ උන් ආයේ ශිප් කරන්නේ නෑ.. :sorry:
හොඳම චාටර් එක කියන්නේ...