යකෝ ඔය කියන දේවල් මටත් තියෙනවා.. හැමෝම නැතත් කීප දෙනෙක්, මටත් කිසිම දෙයක් කර ගන්න බැරි එකෙක් ගාණට දාලා කතා කරලා තියෙනවා.. කොටින්ම කියනවනම් ගෙදරින් පිට ගිහින් කවදාවත් සර්වයිව් වෙන්න බෑ කියලා මූණටම කියලා තියෙනවා..:angry:
අනික ඔය වචන පැටලෙන සීන් එක, කියන්න ඕනෙ දේ වෙනුවට වෙන වෙන මගුළ් කියවිලා චොර...