SPARE WHEEL එකක් ගන්න එක හොදයි . දුර ගමන් යන වෙලාවට ටයර් එකේ SIDE එකේ DAMAGE එකක් වුනොත් ඔය ගම් බෝතෙන් එක ගොඩ දාන්න බැහැ.
95 විතරක් ගහන්න 92 ගහනවට වඩා කාර්යක්ෂම තාවයක් ලබාගන්න පුළුවන්. 95 නැතිවෙලවට 92 ගැහුවට අවුලක් නැහැ.
වගකීම් කාලය තුල ඉන්ද්‍රා එකෙන් කියන විදියට වැඩටික කරන්න . මොනවා හරි...