1. Red_frame

    අලුත් ජනතාවක්‌ තෝරා පත්කර ගත යුතුය

    රටේ මිනිස්සු හෙන මොඩයි.. කොයි දේ වෙනස් කරන්නත් කලින් අත්‍යාවශ්‍යම දේ තමයි රටේ ආර්ථිකය ගොඩනගාගන්න වැදගත් වැඩපිලිවෙලක් හදන එක.. මිනිස්සු අතේ සල්ලි ගැවසෙනව නං එක එකාගෙන් හාල් පොල් ටිකයි නිකං බෙදන ඇස්බැස්ටෝස් ටික දිහායි බලාගෙන ඉන්නේ නෑ මිනිස්සු.. මිනිස්සු සවිඥනක කරන්න කලින් උන්ට කන්න දීල ඉන්න ඕනේ...
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සිගරට් බීල බීල පෙනහලු දෙකයි, අරක්කු ගහලා අක්මාවයි විතරයි සවුත්තු වෙලා තියෙන්නේ.. ඒක අව්ලක් නෑ හෙට අනිද්ද කටුස්සා වෙලදාම් කරන්න අපේ ගේ පැත්තේ ආපුවහම ආයේ බ්‍රෑන්ඩ්නිව් අක්මාවක් මට සෙට් වෙනවා...
  3. Red_frame

    ගැටලුවක්!!!!

    පලවෙනි එකා හැම ප්‍රශ්නෙටම ඇත්තනේ කියන්නේ.. ෆෝන් එක අරගෙන ෆේස්බුක් ඇප් එක ඕපන් කරලා ඌට ඒක පෙන්නලා අහනවා ෆේස්බුක් ෆේස්බුක් කියල.. එතකොට අරූ ඔව් කියල උත්තර දෙනවා. ඔව් කියනකොට භාශාව තේරෙන්නෙ ඕන නෑ ඕන එකෙක්ගේ ඔලුව උඩටයි පහලටයි හෙල වෙනවා.. ඊට පස්සේ ෆෝන් එක උගේ අතට දීල කියනවා උඹේ නම ඌට කියල කියනවා...
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ වහුකුණු මූසල හොරිකඩ බල්ලෝ තොපිලට කොහොමද? උඹලා අදවත් මලේ නැද්ද..
  5. Red_frame

    කොහොමද_U-Trun_එක?

    ඇයි මිනිහෝ උඹ ඌ දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්කේ නැද්ද මිනිහෝ.. ගිහිං ඒකත් බලල වරෙං..:rofl:
  6. Red_frame

    අභිරහසක්

    අම්ම මැරිලා මස්සෙකට පස්සේ උඹ මොනවටද Id එක හෙව්වේ කියප්ංකෝ මුලින්ම..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මෙකේ විකුණන්න එපා ඒත් ඒක හරි නෑ..
  8. Red_frame

    කොහොමද_U-Trun_එක?

    බත් වේලක් කන්න කන කට්ටක් මූ..
  9. Red_frame

    කොහොමද_U-Trun_එක?

    දෙපැත්තෙන්ම වාහන එන්නෙත් නෑ කහ ඉරේ කවුරුවත් පනින්නෙත් නෑනේ ඉතිං.. කහ ඉරේ වාහනේ හරෝපු එක හරි කියනවා නෙමෙයි ඕව කවුරුත් කරන දේවල්.. වෙනසකට තියෙන්නේ දැන් හැම පකයම ඩෑශ් කැම් එකක් හයි කරගෙන ඕව මැජික් වගේ දාන එක..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අතරමැදියෝ නෑ ඩිරෙක්ට් ඌ ගෙන්නලා දෙනවා සේල් එකටම.. ඌ කාර් සේල් කාරයෙක් නේ.. අනික ඌ මාව හොදට දන්න එකෙක් හින්ද හොර බොරු කරන්නේ නෑ ඌ දන්නවා මගේ හැටි.. එලකිරිය ඇතුලේ විකුණන්න එපා ක්‍රීඩ් 1 උගේ මාර්කට් එකක් හදාගෙනනේ තියෙන්නේ මේක ඇතුලේ ඒ හින්ද ඌට බඩේ පාර ගහන්නේ නැතුව බිස්නස් එක කරපං.
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අධ්‍යාපනික දේවල් දාල අද කාලේ ගොඩයන්න බෑ මිනිහෝ සමාජෙන් කොන් වෙනවා.. හිතට ත්‍රෙඩ් දාල ගොඩයෑමක් නෑ ත්‍රෙඩ් දාන්න ඕනේ අතට..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පන්දර1 2 වගේ හොදයි. නිදහසේ ෆේක් එකක් එහෙමත් හදාගෙන ටැග් දෙක තුනක් ගත්ත හැකි..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් කට්ටියට ටික ටික තෙරිල තියෙනේඑ බිග් බොස් කියන්නේ උඹ කියල..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ හොද එකා.. මම දන්නවනේ ඌ ගැන.. කොටි 4ක විතර එක පාර ලොට් එකක් ගෙනල්ල දෙන්නං දෙකට බෙදලා.. නැත්තං හෙන ගානක් යනව පොඩ්ඩ පොඩ්ඩ ගේනකොට ශිපිං වලට.. හැබැයි උඹ වික්කේ නැත්තං ඉක්මණට අරූට දෙන්න ඕනේ විකුණන්න හොදේ.. මේ සතියේ විකුණන්නං ලබන සතියේ විකුණන්නං, ඊලග මාසේ විකුණන්නං ගගා ඇද ඇද ඉන්න බෑ හොදේ.. මට ඕනේ...
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අදත් නැද්ද.. අද අහන්න වෙන්නෙත් නෑ හෙඩ්ෆෝන් එකක් නෑ..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌට මම එක දවසක් කිව්ව රෑට විතරක් වරෙං දවල්ට එන්න එපා ඇඩ්ඩියා දැක්කොත් උඹව බෑන් කරයි කියලා.. හා මං එහෙම කරන්නං කියල ඌ දැන් රෑට විතරක් එනව...:rofl:
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අයියියියියේයේයේ.. සිරිවර්ධන අයියියියියේයේයේ...
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට විතරද දැන් හිතෙන්නේ ඒ උඹයි කියල..:rofl:
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හිත නිවන කතා..:rofl: කොහෙහරි තියෙන මල ජරාවක් කාල හැදෙනවා ඇරෙන්න කටුස්සෝ කවද්ද මිනිහෝ මල්පැණි බිව්වේ..:rofl:

    No contents