මොරටුවේ බහුතරයක් උන් කරන්නේ හෙන හොර වැඩ..
එල වහලා ලී බඩු හද හද දෙනවා..
තනිකර බාලබඩු විකුණන්නේ..
මම දැනුත් ඒකනේ උඹට කිව්වේ..
මම කොච්චර කැ** උනත් මගේ බිස්න්ස් මම නීට් එකට කරනවා..
මගේ කන්ස්ට්‍රක්ශන් කම්පැනියේ පාරවල් කීයක් හදලා ඇද්ද.. කවදාවත් නම කැත කරගෙනවත්, බාල විදිහට වැඩ කරලවත්, අගල් 5ක් දාන්න ඕන...