1. W

    දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ හා ආසාදිතයන් අද. #BREAKING

    වැහුවත් ආයෙ ඕක පාලනය වෙයි ටිකක් ... ඒත් ඉතින් රට ඇරපු කාලෙට තව මොක්කුන් හරි උද්ඝෝෂණ පටන් ගනී.. ආයෙත් කොරෝන වැඩි වෙයි.... ඇර ඇර වහ වහ තමයි ඉන්න වෙන්නෙ .....
  2. W

    තාත්තට rapid antigen පොසිටිව්

    ඉක්මන් සුව පතමි....
  3. W

    Rent එකට ඉන්න මන් ඉන්න ගෙදර ඉල්ලනවා.

    නිකමට වගේ අහන්නෙ මචං .... ඔය වගේ හවුලේ වැඩ කරල යාලු කමට හිතවත් කමට අන්තිමට හොඳින් ඉන්න එක තැනක් හොයල බලපන්...... 99% කම ප්‍රශ්න ..... යාලුකමුත් නෑ හිතවත් කමුත් නෑ....
  4. W

    ගුරු ගැටලුව සහ අපේ ලමුන්ගේ අඪ්‍යාපනය ...

    වටෙන් එන්නෙ ඕකට නේ.... හරි වැටුප් විශමතාවය හරි මොකක් හරි, මේ වෙලාවෙ මෙහෙම උද්ඝෝෂණ කරන එක හරිද? ගිලෙන නැවක මීයො නටනව වගේ.... හරි එහෙමත් කරල ඕක දුන්නා කියමු, මම නම් හිතන්නෑ ඕක ඔත්නින් නවතීවි කියල .... ඕක පාඩමකට අරන් තව මොකුන් හරි උන්ගෙ ඉල්ලීම් වලට උද්ඝෝෂණ පටන් ගන්නව.... ඕකෙ ඉවරයක් තියෙන්න එපැයි...
  5. W

    ගුරු ගැටලුව සහ අපේ ලමුන්ගේ අඪ්‍යාපනය ...

    ගුරුවරුන්ගෙ ගැටලුව සාදාරනයි... ඒකට විසදුමක් ඕන.... ඒත් මේ වෙලාවෙ හැටියට සාපේක්ෂව ගුරු ගැටලුව ට වඩා විසදන්න දේවල් තියෙනව..... අනෙක මේ දවස් වල අනෙක් මිනිස්සූන්ට වඩා ගුරුවරුන් සේෆ් ඉස්කෝල වහපු නිසා.... දොස්තරලා නර්ස්ල phi ල එයාල ගෙ වැටුප් වැඩි කරගත්ත් කොරෝන පිට දාල .... ගුරුවරුත් ඒකම කරන්න...
  6. W

    මට advice එකක් දෙන්නකෝ යාලුවනේ

    බොහෝ දුරට ඕනම දෙයක් මග නවත්තන්නෙ නැතුව කොහොම හරි කරගෙන ගියොත් කවද හරි දවසක හොඳ තැනකට එන්න පුළුවන් .... ඒක ස්පෝට්ස් ද මියුසික් ද වගාකිරීම ද අත් වැඩද, ඩේට එන්ටරින්ද මොන දේද කියන එක අදාල නෑ... උවමනාවෙන් කන්ටිනූය් කිරීමයි වැදගත් ..... ජය....
  7. W

    ඇයි බන් මිනිස්සු රට පනින්නේ?

    ගෙදර වැඩට ගෑනු කෙනෙක් හෙව්ව... පත්තරෙත් දැම්ම 30/= කට.... හොඳ කෙනෙක් ලැබුනොත් 35කට හරි තියා ගන්න... ඒත් හරියන කෙනෙක් ලැබුණේ නෑ.... ඊලග මාසෙ fly කලා.... හවුස්` මේඩ්ල සෙට් එකක් හිටිය ෆ්ලයිට් එකේ.. එක අක්ක කෙනෙක් හිටිය එහාපැත්තෙ සීට් එකේ.... කතා කරාම කිව්වෙ, අවු 2 කට යන්නෙ, යන්නෙ සාමාන්‍යෙන් 40...
  8. W

    IC MARKET

    අප්
  9. W

    කොරෝනා හැදිලා, ජොබ් එක කෙළවෙයි වගේ බන්.

    මචං , සේරටම කලින් සනීපවෙනකන් ඉදපන්..... හොදට කාල බීල.... ඊට පස්සෙ බැරිය අනෙක් වට උත්තර හොයන්න.... ඉක්මන් සුව මචෝ ...
  10. W

    ලොක්ඩවුන් කරයිද?

    මගේ මතෙත් මේකයි බන්..... වැඩි වෙනකොට වහනව.... අඩු වෙනකොට නටන්න තියෙන නාඩගම් සේරම නටනව.... වෙඩින් ගන්නව.. ට්‍රිප් යනව.. උද්ගෝශන කරනව... මේකෙ ඉවරයක් නෑ මචං .... මිනිස්සුන්ට ම තේරිල, මැරිල, හරියට සමතුලිත වෙනකං මේක හරි යන්නෑ....
  11. W

    සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

    මස් එහෙම expired උනාම රිටර්න් කරනවනේ ආපහු කම්පැනි එකට.... උන් ඒව දානව සොසේජස් මීට් බෝල්ස් වගේ ඒව හදන්න ....
  12. W

    තව අවුරුදු විස්සකින්?

    ඕක 50% 50% වගේ මචං ..... දාන කම්පැනි එක මතත් ඩෙපෙන්ඩ් වෙනව... අනෙක 60 එක පාර දාල බලන් ඉන්නෑනෙ.... ඒක මාසෙ මාසෙ දාන කොට කාලෙ යන්න යන්න අපි ගෙවන මුදලෙ වටිනාකමත් අඩු වෙනව..... සහ උබේ අතේ කොපමණ මුදල් තියෙන වද කියන එක මත....
  13. W

    කොරෝනා vs පොඩි එවුන්

    Good.... කීයද වයස මචං ...
  14. W

    Questions Tile උදව්වක්

    ටයිල් තියෙද මේ දවස් වල

    No contents