හැම මගුලම පිට රටින් ගෙනඒම..... දේශීය දේට තැන නොදීම...(පාලකයන් සහ වැසියන් දෙගොල්ලටම අදාලයි)
උදා.... ගොඩක් මිනිස්සූ හදුන්කූරු පැකට් එකක් ගන්න ගියත්, ලංකාවෙ ඒව සුවද නෑ, ඉන්දියන් එකක් දෙන්න කියල ඉල්ලන්නෙ..
පිට රට රැකියා අවස්ථා වලට යැමට ඇති බාදා අඩු නොකිරීම. සහ සන්කීර්න වීම... උදා.... ඩිග්‍රි...