මේ අවස්ථා වෙදි,
බය්යොන්ට ඕන කොහොම හරි රට ඉස්සරහට ගෙනියන්න.... මොකද ආන්ඩු බලේ උන්ගෙ නිසා... ඉස්සර හටත් බලේ ඉන්න...
ටොය්යොන්ට, ජෙප්පොන්ට ඕන රට වලට ම ගෙනියන්න මොකද ආන්ඩු බලේ උන්ගෙ නෙවෙයි නිසා... ආයෙත් මේ ආන්ඩුව ෆේල් කියල බලේ ගන්න ....
උගත්තු කියන ඩොක්ටර්ස්ල නර්ස්ල phi ල ඒ අස්සෙ මඩිය තර කර ගන්න...