1. W

    Forex scam අහුවුනා

    මට නම් මේ කතාව විස්වාස නෑ..... ඇත්තටම එහෙම එකක් වෙලානම්.... මූ මීට වඩා විසාල ගානක් රුපියල් වලින් ම නැති කරගෙන ලන්කාවෙ ජීවත් වුන කාලෙට....
  2. W

    විටමින් B ගන්න එකේ අතුරු අබාද තියෙනවද?

    මචං විටමින් ඩී දිනපතා ගන්න දෙන්නෙ මොන වගේ ලෙඩකටද?
  3. W

    House construction - Plastering

    ඒක නම් හරියට දන්නෑ මචං ..... ලී වලට වඩා ඇලුමිනියම් වලින් කරන එක ලාබද බන්? පොඩ්ඩක් විස්තරයක් දාපන්කො...
  4. W

    සිංහරාජේ කෙළි පොඩ්ඩට වනඝාතක පොහොට්ටුකාරයන්ගෙන් අතවර Breaking News

    අර ලක්ශ 20 දිනපු මුස්ලිම් කෙල්ලත් ආවෙ ස්ක්‍රිප්ට් එකකින් කියලයි මට හිතෙන්නේ ....
  5. W

    සිරස - Viral Marketing

    කොටි සිරස බලන්නෙම නැති තරම් බන්....ඒ කාලේ ඉන්දලම තියෙන මලට....
  6. W

    කිරිපිටි නොබී හැදුණු දරුවෙකුට වෙච්ච දේ..!

    මගේ ලමයින්ටත් (අවු 7 & 3) කවදාවත් කිරිපිටි දී නැත... මම බොන්නේද නැත.... එහෙත් වයිෆ් න්ම් උදේට ජොග්ගුවකුත් රෑට ජොග්ගුවකුත් දිදිනපතා පානය කරයි.... පොඩි කාලෙ ඉදන් පුරුද්ද.....
  7. W

    සරමේ පිහදාන්න ඕනේ උන් ජාතක උනාම ඔහොම වෙනවා.කාලකණ්ණි හැත්ත..............

    ඔය කපල තියෙන සීට් වල අයිතිකාරයෝ වගේ යන කොටසක් ඇති ඔෆිස් ටයිම් වලදි.... උන් එක්ක මලට කරන්න ඇත්තෙ මට හිතෙන්නේ ......... මෝඩ යකෙක් ....
  8. W

    සරනේරු, සොයිබ ඇතුලු පිත්තල බඩු....

    මචංල , සරනේරු, සොයිබ, දොර ලොක් ඇතුලු මේ විදියේ උපාංග (පිත්තල හෝ ss ) සාදාරන මුදලට හොඳ ගුනාත්මක බවින් ගන්න පුළුවන් තැන් කියන වද කොලම්බ අවටින් ?
  9. W

    ඡන්දේ අදනම් කාටද දෙන්නේ

    දැන් කොච්චර ප්‍රශ්න තිබුණත් අපි කොච්චර බැන්නත් 2015 ඉඳන් 2020 වෙනකල් කෙලවෙච්ච විදිහනං අමතක වෙන්නෙ නෑ
  10. W

    ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස්විය යුතුද

    සාපේක්ෂව මීට වඩා කල හැකි කෙනෙක් නොමැත..... 2/3 බලයක් තිබිල මෙහෙම ඇදගෙන යනව.... යහපාලනය වගේ අටවගත්තු එකක් තිබ්බනම් ....... ඉතුරු ටික හිතාගන්න හැකි නේ ......
  11. W

    Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද?

    යාලු, Win 10 සහ win 7 දෙකම install කර තබා ගත් හැකිද? මේ දෙකම ඕන වෙනව වැඩ වලට.. Win 10 - original Win 7 නම් crack මචං ල......
  12. W

    6" බ්ලොක් ගල් මිලදී ගැනීමට

    පලල අන්ගල් 6" බ්ලොක් ගල් මිලදී ගැනීමට පුළුවන් කොහෙන්ද ? මොරටුව අවටින්.....
  13. W

    ෆිනිශින් වහල ගහන්න මිල ගනන් කොහොමද මේ දවස් වල?

    මේකට සීලින් සහ ඇස්බැස්ටෝස් ශීට් පේන්ට් කිරීමත් ඇතුළත් ද මචං
  14. W

    ෆිනිශින් වහල ගහන්න මිල ගනන් කොහොමද මේ දවස් වල?

    මචංල ෆිනිශින් වහල ගහන රේට්ස් කොහොමද ? බඩු අපි අරන් දීල වඩුබාස් වියදම විතරක් ?
  15. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    වැප් එකත් ගාන්න පුළුවන් කියල තියෙන නිසා ඇහුවෙ... පේන්ට් නම් පේන්ට් වැප් නම් වැප් ද
  16. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    Appreciate ..... වැප් එක විතරක් ද ගාන්නෙ....
  17. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    Thanks brother ...... කොහෙන්ද ගන්න පුළුවන් ? සීලින් ඇස්බැස්ටෝස් වල සුදු පාට ගාන්න ඕන.... ඒ වට ගන්නෙ මොනවාද ?
  18. W

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    Still no idea මචං .... 160 වර්ග මීටර් විතර ගාන්න ඕන..
  19. W

    සවුදි අරාබියෙ ඉදපු අය ඉන්න අය විස්තර දන්න අය එන්න ඇතුලට

    ඇත්ත.... දැනට අව් 4 5 සාපේක්ෂව හොඳ යි

    No contents