ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    558
    525
    93
    යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..

    ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ. 😁




    Government iincome, expenses අවුල් වෙන්න පටන් ගත්තෙ 2015 දි චන්ද පොරොන්දුවක් විදිහට රජයෙ සේවකයන්ගෙ පඩිය වැඩි කරපු එක. සමහරුන්ගෙ පඩිය 25% කින් විතර වැඩි උනා..

    Private sector එකට කෙල උනේ CB scam එකෙන් අවුල් උන Interest rates නිසා වැඩි වෙච්ච finance cost එකෙන්..
    ------ Post added on Jul 9, 2021 at 10:46 PM
    මේ හැම එකටම බහුතර වැරදිකාරයො දේසපාලුවො නෙවෙයි බන්....
    මට චන්දෙ දුන්න්නොත් පඩිවැඩි කරනව අරක දෙනව මේක දෙනව කිව්වම
    ඒවට විතරක් කෙල හලන් තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන.... ආත්මාර්තකාමී
    මරිමෝඩ ජනතාව ........
    අවාසනාවකට බහුතරයක් ඔහොම තමයි .....
    තම තමන්ගෙ යුතුකම් කෙසේ වෙතත් වරප්‍රසාද සහ අයිතිවාසිකම් නම් ඉහටත් උඩින් ඕන ....
     
    • Like
    Reactions: dodangodarohan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..

    View attachment 134559

    උනුත් කරේ ණය අරන් කලින් ණය ගෙව්ව එක. මුන්ටත් ඒකම කරන්න තිබ්බ ගොන් වැඩ කරන්න ගිහින් ක්‍රෙඩිට් රේටින් කෙලව ගත්තේ නැත්නම්. මංගලයා අයි එම් එෆ් එක්ක ඩීල් එකකත් හිටියා. මේ ගොන්ටා ඇවිත් එකත් කෙලල ඇරියා නේ.

    සරලව කිව්වොත් කොහොමත් කෙල වෙන්න තිබ්බ එක මුන් දහයෙන් වගේ වැඩි කරලා ෆාස්ට් ෆොර්වර්ඩ් කරලත් දුන්න.
     
    • Like
    Reactions: malakadss