1. chatura_CN

    බදු වැඩිවෙන හැටි..

    කලුකඩ computer parts කඩකාරයන්ට මොකද කරන්නේ
  2. chatura_CN

    ඕෂධී

    මම ගැහුවා
  3. chatura_CN

    කතාකරන පින්තූර #1

    කෝ සද්දයක් ඇහෙන්නෙ නෑ නේ.
  4. chatura_CN

    DHL 🖕🏻

    උන්ගේ shipping policy වල නැද්ද මොනවත් මේ ගැන කියලා. මම බැලුවා හොයා ගන්න බෑ.
  5. chatura_CN

    Street view...Edit ද දන්නේ නෑ ලස්සනයි හැබැයි

    රාජපස්ස හොරා කෑවේ නැත්තන්
  6. chatura_CN

    DHL 🖕🏻

    කමක් නැද්ද පගෝ
  7. chatura_CN

    DHL 🖕🏻

    ඉතින් බම් shipping වලට pay කරානම් මුන් ලගට එන්න ඕනෙ නේ
  8. chatura_CN

    DHL 🖕🏻

    ලොකු ලොරිත් එනවා බං. බස් විතරයි මේ වෙනකන් ඇවිල්ල නැත්තේ.
  9. chatura_CN

    DHL 🖕🏻

    DHL එකෙන් කවදාවත් ගෙදරටම diliver කරන්නෙ නෑ නෙ බං packages. Call කරලා පාර අයිනෙ ගෙදරකට දෙන්න කතා කරනවා. අනිත් හැම courier service එකකින්ම ගෙදරටම ඇවිල්ලා package එක දීලා යනවා. ගෙදරට එන්න පාරත් හොදට තියනවා. ඇතුලට 100m විරත එන්න තියෙන්නේ. මොකද්ද මේකට කරන්න පුලුවන්?
  10. chatura_CN

    ත්‍රීවීල් වැඩ්ඩෝ :shocked: :shocked:

    මේ ගලගෙදර පල්ලමේ නෙද
  11. chatura_CN

    Intel reacts to Ryzen 7000

    Ryzen වැඩ පෙන්නයි. Intel රෙදි ලෙප්ට් වේ.
  12. chatura_CN

    ඉස්සර මතකද උබලට😥

    අපි නම් ආවේ “අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්…” බලන්න
  13. chatura_CN

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    කොහොමද ceb , water board privatise කරලා පාඩු පියවගන්න unit rates වැඩි කරාම. මොකද දැනටමත් ඔවගේ ලොකු ලාභයක් එන්නේ නෑ. මෙතන තියෙන්නේ රාජ්‍ය ආයතන තියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඕවගෙ තියෙන්නේ හරි කළමණාකරණයක් නැති නිසා පඩි ගන්න විදියට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක්. ආයතනයේ ලොකු තැන්වලට ඇමති මන්ත්‍රී...
  14. chatura_CN

    hans , tool ganna thank oni

    Nice try CID aiye

    No contents