අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට...