ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම

    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
    ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
    ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
    හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක් 🔧 ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
    ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
    නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
    ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
    තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්‍ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
    මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්‍ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
    මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
    ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
    ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
    මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
    දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.

    උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද කියන්නේ ජපානේ මිනිස්සු හොදයි කියල? :oo:

    උන්ගේ discipline විතරයි හොද...
     
    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    එහෙනං මොන පකටද උන්ගේ රටට වේලා ලැගන් ඉන්නේ, උන්ටම බැන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ ලංකාවෙ නිසා උදව් කරන්න කැමති නැති වුනාද කව්ද දන්නෙ ? ජපන්නු කොහොමත් වෙන රටවල උන් ඇවිල්ල උන්ගෙ කල්චර් එක චොර කරනවට කැමති නෑ. ජපනෙක්ට වුනා නං උදව් කරන්න තිබ්බ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ජපානෙට විතරක් පොදු දෙයක් නෙවෙයි.
    මේ පුංචි දූපතෙන් අපි එලියට ගියාට පස්සේ, මගතොට ඇවිදිනකොට අපේ කියලා එකෙක් නෑ. මෙහෙ අපියට යාලුවෝ ඉන්නවා. ගාල්ලට ගියත්, කොළඹට ගියත්, නුවරට, මොණරාගලට ගියත් අදුරන එකෙක් හරි ඉන්නවා. යාලුවෙක් නැතත් උදව්වක් කරන්න ඉදිරිපත්වෙන උන් ගොඩක් තාමත් අපේ අතර ඉන්නවා. ඒකට හේතුව තාම දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච යහගුන තියන මිනිස්සු අපේ සමාජයේ බහුලවීම. නමුත් සමහර රටවල එහෙම නෑ. ඉතිං අපි වගේ ඒ සමාජවලට පිටස්තරයන්ට කොහොමටවත් සැලකීමක් නෑ. විශේෂයෙන් එය දියුනුයි කියලා සම්මත, මිනිස්සු යන්ත්‍රවගේ වැඩ කරන රටවල මිනිස්සු එහෙම නෑ. ඒ හැම කෙනාම තනිකර තමන්ගේ තනි තනි ජීවන අරගලවල තරග වදිනවා. අපේ රටටත් අනාගතයෙදි ඔහොම වෙයි.

    මට මේ සිංදුවේ කොටස මතක් උනා.

    වන්නි වනපෙතේ ගම් දනවු පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්...

    ගමටම බත් මුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවත් පල දී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්...

    කල්ප කාලයක් පරපුර දුන්න දන් ඇතත් සිත තුළ
    මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත්පත කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනිවම මුදිති බෝ දුකින්...

    ඒක ඇත්ත සහෝ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :yes::yes::yes:
    අපිට දැන් ටික ටික තේරෙන සමහර දේවල් ගැන ඕගොලොන්ට කලින්ම තේරෙනවා ටොම් අයියා..
     
    • Like
    Reactions: Mr.Tom

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
    ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
    ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
    හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක් 🔧 ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
    ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
    නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
    ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
    තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්‍ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
    මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්‍ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
    මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
    ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
    ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
    මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
    දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.

    උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට විතරක් අයිස් ක්‍රීම් එකක් අරන් කෑවා. මගෙන් නිකමට ඇහුවෙ නෑ උඹටත් ඕනද කියලා. මම එහෙම කෑමට පෙරේත එකෙක් නෙවෙයි. ඒත් මට හරි අප්සට් ගියා ඒ වැඩේට. ඌට නිකමට මගෙන් අහන්න තිබුනා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    හුපන් ජත්තාගෙන් පලි ගනින්....

    පොඩි යතුරක් අරන් ගිහින් දීලා ඔළුව නමාගෙන හිටපන්...කඩේ සෙනග ඉන්න වේලාවක....අරුන් අහයි නේ ඇයි කියලා. කඩේ ගූගල් රෙවීව් දියන් , ආයේ උගේ ගේ හොයාගනින්.... වැඩ වැඩි වෙලාවට හිහින් අහපන් වැඩ ඉවර වෙන වෙලාව.කීය කිව්වත් හා කියලා උගේ ගේ පැත්තෙන් පලයන්. දවස් ගාණක් එහෙම අහපන්....යාළුවෙක් දම්මලා කියපන් වෙලාව අහන එකා උඹේ ගෑණිට කෙටුවා කියලා....ඊට පස්සේ උගේ කඩේ බෝර්ඩ් එක ඩැමේජ් කරපන්. දන්න හැමෝටම කියපන්, උගේ බයික් වැඩ සුපිරි කියලා, ඉකමනට කරගන්න නම් පගාව ඉල්ලනවා කියලා.එතකොට ජප්පෝනෙන්න් ඊට පස්සේ උගේ කඩේ වැහුවාම උඹ ගනින්..... වෙසක් එකට නොමිලේ සර්විස් දියන්....
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අපෝ අපේ උන් තරම් හිතක් පපුවක් ගොඩක් පිට රටවල උන්ට නෑ. උන්ට තියෙන්නෙ ඩිසිප්ලින් තමයි. රට ලස්සනට තියන් ඉන්න විතරයි හොඳ ඒවා. ළගදි මම දන්න ලිතුඒනියන් එකෙක්ව මම මගෙ වාහනේම දාගෙන ඌට ඇවිදින්න ඕන තැන් වල එක්කන් ගියා. මගෙ වියදමෙන් කන්න අරන් දුන්නා. වෙන බඩු වගයක් ගන්න ෆුඩ් සිටි එකකට ගිය වෙලාවෙ මූ ඌට විතරක් අයිස් ක්‍රීම් එකක් අරන් කෑවා. මගෙන් නිකමට ඇහුවෙ නෑ උඹටත් ඕනද කියලා. මම එහෙම කෑමට පෙරේත එකෙක් නෙවෙයි. ඒත් මට හරි අප්සට් ගියා ඒ වැඩේට. ඌට නිකමට මගෙන් අහන්න තිබුනා.

    U mehen giya ma uba aye hamba wenne Nathi Nisa uba monawa hithuwath kamak na kiyala ehemama kanna Athi
    Ubata u dala thaniyama enna thibbe
    Ugen monawa hamba wenna da aye