. . මමත් මේ වගෙ දේවල් එච්චර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි . ඒත් මමත් දැකලා තියනවා මෙහෙම දෙයක්. අපේ පන්සලේ ලොකු ගලක් තියනවා, ඒක උඩට නැග්ගාම ගොඩක් ඈතට පේනවා. දවසක් මම යාලුවෙක් එක්ක රෑ 7 ට විතර එතනට ගියාම අහසේ ගොඩක් පහතින් ගිනි ගොඩක් වගෙ එලියක් එක පාරට පොළවේ තිරස් අතට ගියා. ගස් වලටත් වෙන කඳු වලටත්...