ඕක මේ ලංකාවේ එවුන් ගේ ගොන් ආතල් එකක් බන්
වෙන් රටවල් වල එවුන් හයිග් කැපසිටි බයික් පදින කොට එන සද්දේ ගන්න හදනවා බීට් කටවල් ගහලා සයිලන්සර් අමුනලා
වෙන බයික් එකේ මොඩිෆිකේෂන් එකක් ක්රන්නේ නෑ
සයිලන්සරේ හදනවා
ඊටපස්සේ රේස් කරන යනවා දන් උන්ට යද්දී ඇහෙන්වනේ සද්දේ ටිකක් වැඩියෙන්
එතකොට උන්ට හිතෙන්නේ...