1. කෑප්ටන් Jack Sparrow

    Microsoft Lumia 640 XL උදවු

    I bought lumia one machn. there are so many negative comments on asus and I'm really not a fan of android. :)
  2. කෑප්ටන් Jack Sparrow

    Microsoft Lumia 640 XL උදවු

    කලින් තිබ්බේ android එකක් මචං, සුපිරි ඇප් කලෙක්ෂන් එකක් තිබ්බ මචං, එත් android ඉන්ටෆෙස් එක, සමහර lag වෙන issues එක්ක තියෙන එක තිත්ත උනා මචං. අනික 1GB රැම් එකත් මදි හරියට වැඩක් කරගන්න. හැබැයි සිනජන් OS එකත් එක්ක ආව 1+ එක නම් සුපිරි, එත් 1+ 2 එන නිසයි, ටච් එකේ issue එක නිසයි 1+ එක ගත්තේ නැහැ බන්...
  3. කෑප්ටන් Jack Sparrow

    Microsoft Lumia 640 XL උදවු

    උදවු කරපු යාළුවො හැමෝටම ස්තුත්යි, මාත් ලුමියෙක් ට බැස්සා.
  4. කෑප්ටන් Jack Sparrow

    New_HTC_One_M9

    අඩෝ ෆට්ටයි. උබ දැන් මක්කෙයි කොරන්නේ?
  5. කෑප්ටන් Jack Sparrow

    2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

    සංකපාල නේ සංකල්ප උනේ :lol::lol::lol::lol:
  6. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    settings walin (contacts wala) gihin filter eke twitter ain karanna :)
  7. කෑප්ටන් Jack Sparrow

    Van modifications

    දැන් නම් සුපිරියටම තියෙනවා මචං, කස්ටිය ඉල්ලගෙන එන්නේ නැද්ද?
  8. කෑප්ටන් Jack Sparrow

    හරිම දුකයි

    අඩෝ සිරාවට දුක හිතුන උබේ කතාවට. :( මැලිබන් මුදලාලි, නවලෝක මුදලාලි උපාදි ගහපු අය නෙමෙයි නේ බන්. අපරාදේ බන් උබට උබේ ෆෝන් එක දික් කරලා මේක 1.80ක් වටිනවා කියන්න තිබ්බේ. ඔය හිපාටුවෝ ගණන් හොයන්න යන්නේ න නේ. :lol::lol::lol::lol:
  9. කෑප්ටන් Jack Sparrow

    හරිම දුකයි

    උපාදියක් ගත්ත කියල සියල්ල දත් වෙන්නේ නැහැ බන්. මටත් ඔහොම කිව්වම මම නම් අහගෙන ඉන්නවා බන්, පොඩි එවුන්ගේ සතුටනේ, අනික බයිට් වෙලා වැඩි උනොත් සරම බෙල්ල වටේ ඔතාගනිවී උන්, ඒ පවත් මටනේ. :lol:
  10. කෑප්ටන් Jack Sparrow

    හරිම දුකයි

    කිරියේ දැන් කවුරු හරි බයිට් වේගෙන එනවනම් හරි, කියන්න කට උත්තර නැති උනාම කියන්නේ ඔය O/L , A/L කතාවනේ මචං. උබ ඕව ගැන හිතන්න එපා බන්. ජය වේවා!!!! උබේ කතාව ඇත්ත බඩ්ය. :yes:
  11. කෑප්ටන් Jack Sparrow

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    පවු බන් උබ. කලින් ප්‍රශ්න 4ක් අහගෙන ඇවිත් පච වෙලා ගියා. දැන් තවත් ප්‍රශ්න. අනේ උබල වගේ හිවල්ලු එක්ක කතා කරලා වැඩක් නැහැ බන්. එකම දේ කියවන, මේකෙම පැය 24ම ලගින අනාත කාලකන්නි. ඉස්කෝලේ ගිහින් වරෙන් බන්, එතකොට මොලේ පෑදෙයි.
  12. කෑප්ටන් Jack Sparrow

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    සිරාවට බන්, මේ එක කාලකන්නියෙක් රෙදි නැතුව කොටියට කඩේ යනවා. කොටියට දාව ජාතක උන හිවලෙක් බන්. :rofl:
  13. කෑප්ටන් Jack Sparrow

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    දැන් නම් තේරෙනවා උබේ ජාතකේ උන හැටි, වටේ යද්දී වැරදීමකින් තමයි බින්දුවක් ඇතුලට ගිහින් උබ වගේ එකෙක් ඇවිත් තියෙන්නේ. :P පවු බන් උබ, කොහෙන් හරි ෆොටෝ කෑල්ලක් උස්සන් ඇවිත් මෙතනට ඔබනවා නේ? උබට මම වෙනම ත්‍රෙඩ් එකක් දාල අර ප්‍රශ්නේ අහන්නම්, පොන්සි එතකොට මග අරින්නේ නැතුව එන්න ඕනේ. :lol::rofl:
  14. කෑප්ටන් Jack Sparrow

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    රිදුනද පුටේ? :P කොරන්ට දෙයක් නැහැ, අකේ පුගිල්ල ගහගෙන නිදාගනින්.;)

    No contents