මල්ලි මටත් ඒ කාලේ organic කෙමෙස්ට්‍රි පට්ටම අවුල් බන්. පරිවර්තන, තව එක එක ඒවා මොකුත් හරියට බැහැ බන්. කර්මාන්ත රසායනෙත් ගිරවා දාන්න හැදුව, මට ගිරවා දාන්න බැරි නිසා වැඩේ අත ඇරිය. එත් එහෙම කියල විබාගේ කෙලෝ ගන්න බැරි නිසා මම මට පුළුවන් inorganic කොටස්, ගණන් හදන්න තියෙන සමහර කොටස් තමයි මම වැඩියෙන්ම...