1. HypermaD2

    COmmunication

    mama me gedara awilla inne bn study leave.. neththam München gahanna one ne.
  2. HypermaD2

    COmmunication

    ස්කෑන් කරගත්ත නෝට් එකක කලුසුදු පිඩීඑෆ් එකක් ප්‍රින්ට් කරගන්න ගියා කොලේකට 30ක් කිව්ව යකෝ! :growl::growl::growl: මම ඇහුව ෆොටෝකොපිය කීයද කියල ඒක 7ලු:lol::lol::lol: දෙකම එකම තීන්ත ටිකනෙ යන්නෙ ඇයි ඉතිං ගනන් කියල ඇහුවම මේක කොම්පුව්ටරෙන්නෙ දාන්නෙලු අනේ අම්මප මේකිට දෙතුන් පාරක් ක්ලික් කරල ප්‍රින්ට්...
  3. HypermaD2

    අම්බානිගෙ බඩු

    අයියට 3ක්නේ
  4. HypermaD2

    කන්නෙම වහ තමයි

    එපාවෙනව
  5. HypermaD2

    අම්බානිගෙ බඩු

    හම්මේ එහෙමද
  6. HypermaD2

    අම්බානිගෙ බඩු

    හරියන්නෙ නෑ එහෙනම් සද්ද වහල ඉන්න වෙනව. ඒත් එහෙම ඉන්න මොකද්ද මොකද්ද වගේ :)
  7. HypermaD2

    අම්බානිගෙ බඩු

    මටත් දැන් ටික ටික තේරිලා තියෙන්නෙ ගේමට ඉඳල නම් හරියන්නෙම නෑ මුන්ට කියන දේ නෙමේනෙ තේරැම් ගන්නෙ අන්තිමට ටැප් එක අරින්න ගියාම සේරම එපා වෙනව
  8. HypermaD2

    අම්බානිගෙ බඩු

    හපොයි:shocked:
  9. HypermaD2

    අම්බානිගෙ බඩු

    ඕව කියන්න එපා බං අයියෙ තව අවුරැදු 5කින් විතර බඳින්න වෙනව කියල අමතක කරල මේ ඉන්නෙ
  10. HypermaD2

    අම්බානිගෙ බඩු

    පයිසෙ නැතත් අතේ බෙන්ස් තමයි හිතේ මට නම් Mazda RX8 Sprit Rඑකක් තිබුන නම් ඇති Honda Civic Type R එකක් උනත‍ එපා කියනනෙ නෑ ;) :P
  11. HypermaD2

    අම්බානිගෙ බඩු

    අම්මප ඇත්ත :lol::lol::lol:
  12. HypermaD2

    පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් :P

    BUmp! Sihiyak nene itn Geniyek bala bala givin bus eke serama amathaka karana Eki passe ganna athi :P:P:P
  13. HypermaD2

    <<< LANKAWE KOLLEK MALLI >>>

    Maru kathawa
  14. HypermaD2

    “කුඹියෝ” ටීවී සිරිස්

    Tread eke Mula Idala balannam mewa serama katha kala Oita wada uoset ewa prison break Eketh tibba bn
  15. HypermaD2

    ලොතරැයි බොරුවක් කරනවද?

    හොරෙන් කරන එකක් තමයි
  16. HypermaD2

    ලොතරැයි බොරුවක් කරනවද?

    අනිවා ෂොට් එක දෙනව
  17. HypermaD2

    ලොතරැයි බොරුවක් කරනවද?

    මහජන සම්පත දිනුම දෙන හැටි පැටලෙනවනෙ බං. මම වැඩිය ඕක ගනනෙ නෑ පිලිවෙලට තියෙන්න ඕනෙ නේද?

    No contents