“කුඹියෝ” ටීවී සිරිස්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කූඹියෝ ෂූට් කරේ කොයි කාලෙද? අවුරුදු 3කටත් කලින් වෙන්න ඕන. අද එපිසෝඩ් එකේ හිටිය කුමා අත්තනායක අභහවප්‍රාත්‍ර වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනව

    Ammapa.. Mama me panayanakan Kuma aththanayaka meruna kale beluwa.. Yako hadda parana kathawak ne Koobiyo ethakota:rofl:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මට වෙලාවකට හිතෙනවා. මේකේ මහා මොළ කරු ප්‍රියන්තද කියලා...:shocked:

    මගේ එකම පැතුම සීසන් ටික මෙහෙම එන්න.

    සීසන් 1 Con artist
    සීසන් 2 Prison Break
    සීසන් 3 Finding other criminal masterminds with FBI (or CID)
    සීසන් 4 FBI part 2 : Catching a mastermind Serial Killer
    සීසන් 5 Final chapter : Everything was a Con

    ;);););)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට වෙලාවකට හිතෙනවා. මේකේ මහා මොළ කරු ප්‍රියන්තද කියලා...:shocked:

    මගේ එකම පැතුම සීසන් ටික මෙහෙම එන්න.

    සීසන් 1 Con artist
    සීසන් 2 Prison Break
    සීසන් 3 Finding other criminal masterminds with FBI (or CID)
    සීසන් 4 FBI part 2 : Catching a mastermind Serial Killer
    සීසන් 5 Final chapter : Everything was a Con

    ;);););)

    :yes::yes::yes::yes:

    හොරුන්ගෙත් හොරා වූ ද අපතයන්ගේත් මහා අපතයා වූ ද ජෙහාන් උතුමාණෙනි ඔබගේ වාසනාවටද ලෝකයාගේ අවාසනාවටද ඔබ ලද ඔය හොර ඥානයට මාගේ කෘතඥපූර්ව ස්තූතිය පුදකර සිටිමි සාදු සාදු සාදු...
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    ප්‍රියන්ත යටින් ගේමක් දෙනව වගේ.. Phone එකක් ආවද අහන්නෙ දිනුම් ඇදිලා.. ඌ CID වෙන්නත් බැරි නෑ.. :confused:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    මේක බැලුවම කතාව හදාගන්න පුළුවන් යන හැටි. Spoilers from ITN itself :rofl:

    chootyputha1

    Well-known member
  • තුනී ලෑලි වල තියෙන ඔපේ නෑ මහත කඳන් වල :P

    පොඩ්ඩක් රැලි රැලි ඇදුනාට ඇගේ
    අල්ලන්ට යහමින් දේ තියෙන්ව උන්ගෙ ඇගේ
    ඔපේ කන්නද කටුස්සො ලෑලි කදේ
    බටේ හිරවෙනව කටු ගොඩවල් අස්සෙ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ප්‍රියන්ත යටින් ගේමක් දෙනව වගේ.. Phone එකක් ආවද අහන්නෙ දිනුම් ඇදිලා.. ඌ CID වෙන්නත් බැරි නෑ.. :confused:

    mm hithanne oya 4n eka denne company eken.mu gena saka hithenna athi samaharawita ....
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මට නම් කතාව එන්න එන්න අවුල් .....

    1. කාර් ෆිනෑන්ස් එකේ මුන් අර සුද්දීයෙක්ව දාල ජනේලේ පුපුරවනවා ... ඒ වගේ වැඩක් කරොත් සැහෙන මාට්ටු වෙන්න චාන්ස් එක තියෙනවා .... පිපිරීමක් නිසා .... නිකන් ලියිට් ඔෆ් කරනම් ගොඩ ..... අවදානේ වෙන පැත්තකට ගන්න කාර් පාර්ක් එකේ වලියක් වගේ ගියානම් හරි

    2. පත්තර කාරයව නමන කෙස් එකේ උගේ ෆෝන් එක හැමතිස්සෙම රින්ග් වෙන්න දාල තියෙන්නේ එත් එදා අර වෙලාවේ විතරක් සයිලන්ට්

    3. නුවර ඉදන් හොර බඩු ගෙන්න හොදම විදිය බයිසිකල් කාරයෝ වගේ කිව්ව එක හෙනම ගොන් ..... එකක් ඒ අය ගාව බැග් එකක් වත් නෑ .... අදින්නෙත් තදට තුවක්කුවක් තියා මුකුත් ගෙන්න බෑ .....

    4. මුලින් කියනවා මේ ඉන්න තැන කාගේද අරව මේවා මුකුත් දන්නේ නෑ කියල හැබැයි ලියුම් එන්න එඩ්රස් එහෙම දන්නවා.... අනිත් එක ජොබ් එකට සිලේකට් කියල ලියුමක් එන්නේ .... හැබැයි ඒ අස්සේ අයිපෑඩ් එහෙම පෙන්නලා ට්‍රයි කරනවා ෆුල් මොර්ඩන් කතාවක් කියල පෙනන්න.....

    4. ප්‍රියන්තයා ඔෆිස් එකේ ෆොටෝ ගන්නේ හේනට නොට් වෙන විදියට .... එහෙම නැතුව උගේ නොර්මල් ගන්න විදියට ගත්තානම් ... සෙල්ෆි ගත්තා නම් තේරෙනවා මු ෆෝන් පිස්සෙක් කියල

    5. සමහර වෙලාවට උ හොරෙන් කතා කරලා ජෙහන්ට කියන්නේ මෙලෝ වැඩක් නැති ඒවා ....

    6. ඕනෑම බිස්නස් එකක රට යන්නේ ලොක්කෝ මිසක් ෆැක්ටරි එකේ වැඩ කරන පොඩිම උන් නෙමේ එකත් හෙන බොලද පොයින්ට් එකක .... එක හොද පොයින්ට් එකක් වෙනවා ෆැක්ටරි එකේ හොර වැඩ සල්ලි ගසාකන සින් තියෙනවා නම් ..... එත් මේක එහෙම නැති සුපිරි තැනක් ...එහෙම තැනකට එහෙම පොයින්ට් එකක් ගොන් .....

    7. අද කතාවේ අර ලෝකෙක්කෙට ප්‍රියන්තයව හම්බුවෙන්නේ ෆර්ස්ට් ටයිම් මාසයක් ඌ වැඩට ගියාටත් පස්සේ.....

    8. විදේශ ගමන් ගැන ෆයිල් එක උස්සන එක ගේමක් නෑ වගේ පෙනන්නවා හැබැයි අරුට ඉංගිරිසි තේරෙන්නේ නෑ .... කොහොමද උ හරි ෆයිල් එකද කියල බලන්නේ ???

    සමහර වෙලාවට යුරේනි ඕවර් ඇක්ටින් ..... අර හිරේ ගිය දවසේ වැන් එකේ ටිරාන්ට සිද්දිය විස්තර කරන සින් එකේදී එහෙම .....

    මොනවා වුනත් අනිත් කතා වලට වඩා හොදයි .... හැබැයි පොඩ්ඩක් තාත්වික වෙන්න ට්‍රයි කරානම් ගොඩ <3
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    boru wenna athi ban. itn apita athal denawada kohe

    මේකේ හැටියට ඔස්ටින්ලා එකෙක්ට වෙඩි තියනවා. බොහෝවිට ඒ මාධ්‍යය කාරයට වෙන්න පුළුවන් මොකෝ මාධ්‍යකාරය කට උත්තරයක් දෙන හින්ද. (ජෙහාන් උට ගහන scene එහෙකුත් තියෙන්නේ) හැබැයි මාධ්‍යකාරය කට උත්තරේ කියන්නේ ප්‍රියන්ත ගැන. මාධ්‍යකාරය මැරුනයින් පස්සේ ප්‍රියන්තව arrest කරන්නවා. ඒ scene එක ලොකුවට යනවා මාධ්‍යත් ඇවිත්. ප්‍රියන්තට වැඩේ දෙල් වෙනවා. ඔච්චරයි මටනං හිතාගන්න පුළුවන් මේකෙන්. :baffled::rolleyes::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701

    :shocked::shocked::rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට නම් කතාව එන්න එන්න අවුල් .....

    1. කාර් ෆිනෑන්ස් එකේ මුන් අර සුද්දීයෙක්ව දාල ජනේලේ පුපුරවනවා ... ඒ වගේ වැඩක් කරොත් සැහෙන මාට්ටු වෙන්න චාන්ස් එක තියෙනවා .... පිපිරීමක් නිසා .... නිකන් ලියිට් ඔෆ් කරනම් ගොඩ ..... අවදානේ වෙන පැත්තකට ගන්න කාර් පාර්ක් එකේ වලියක් වගේ ගියානම් හරි

    2. පත්තර කාරයව නමන කෙස් එකේ උගේ ෆෝන් එක හැමතිස්සෙම රින්ග් වෙන්න දාල තියෙන්නේ එත් එදා අර වෙලාවේ විතරක් සයිලන්ට්

    3. නුවර ඉදන් හොර බඩු ගෙන්න හොදම විදිය බයිසිකල් කාරයෝ වගේ කිව්ව එක හෙනම ගොන් ..... එකක් ඒ අය ගාව බැග් එකක් වත් නෑ .... අදින්නෙත් තදට තුවක්කුවක් තියා මුකුත් ගෙන්න බෑ .....

    4. මුලින් කියනවා මේ ඉන්න තැන කාගේද අරව මේවා මුකුත් දන්නේ නෑ කියල හැබැයි ලියුම් එන්න එඩ්රස් එහෙම දන්නවා.... අනිත් එක ජොබ් එකට සිලේකට් කියල ලියුමක් එන්නේ .... හැබැයි ඒ අස්සේ අයිපෑඩ් එහෙම පෙන්නලා ට්‍රයි කරනවා ෆුල් මොර්ඩන් කතාවක් කියල පෙනන්න.....

    4. ප්‍රියන්තයා ඔෆිස් එකේ ෆොටෝ ගන්නේ හේනට නොට් වෙන විදියට .... එහෙම නැතුව උගේ නොර්මල් ගන්න විදියට ගත්තානම් ... සෙල්ෆි ගත්තා නම් තේරෙනවා මු ෆෝන් පිස්සෙක් කියල

    5. සමහර වෙලාවට උ හොරෙන් කතා කරලා ජෙහන්ට කියන්නේ මෙලෝ වැඩක් නැති ඒවා ....

    6. ඕනෑම බිස්නස් එකක රට යන්නේ ලොක්කෝ මිසක් ෆැක්ටරි එකේ වැඩ කරන පොඩිම උන් නෙමේ එකත් හෙන බොලද පොයින්ට් එකක .... එක හොද පොයින්ට් එකක් වෙනවා ෆැක්ටරි එකේ හොර වැඩ සල්ලි ගසාකන සින් තියෙනවා නම් ..... එත් මේක එහෙම නැති සුපිරි තැනක් ...එහෙම තැනකට එහෙම පොයින්ට් එකක් ගොන් .....

    7. අද කතාවේ අර ලෝකෙක්කෙට ප්‍රියන්තයව හම්බුවෙන්නේ ෆර්ස්ට් ටයිම් මාසයක් ඌ වැඩට ගියාටත් පස්සේ.....

    8. විදේශ ගමන් ගැන ෆයිල් එක උස්සන එක ගේමක් නෑ වගේ පෙනන්නවා හැබැයි අරුට ඉංගිරිසි තේරෙන්නේ නෑ .... කොහොමද උ හරි ෆයිල් එකද කියල බලන්නේ ???

    සමහර වෙලාවට යුරේනි ඕවර් ඇක්ටින් ..... අර හිරේ ගිය දවසේ වැන් එකේ ටිරාන්ට සිද්දිය විස්තර කරන සින් එකේදී එහෙම .....

    මොනවා වුනත් අනිත් කතා වලට වඩා හොදයි .... හැබැයි පොඩ්ඩක් තාත්වික වෙන්න ට්‍රයි කරානම් ගොඩ <3

    Tread eke Mula Idala balannam mewa serama katha kala

    Oita wada uoset ewa prison break Eketh tibba bn