software නැතුව youtube download කරමු
ඔබට කරන්න තිබෙන්නේ ඔබට අවශ්‍ය විඩියෝව අන්තර්ජාලය තුල වාදනය විමට සලස්වා එය මත Right Click කර විඩියෝවට අදාල URL එක Copy කර ලබාගැනිමයි. සමහරක් අඩවිවල විඩියෝවට අදාල URL එක පසකින් දක්වා ඇත.
ඉන් පසුව ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක්.http://www.file2hd.com අඩවියට...