software නැතුව youtube download කරමු

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
software නැතුව youtube download කරමු

[FONT=&quot]ඔබට[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]තිබෙන්නේ[/FONT] [FONT=&quot]ඔබට[/FONT] [FONT=&quot]අව[/FONT][FONT=&quot]ශ්‍ය[/FONT] [FONT=&quot]විඩියෝව[/FONT] [FONT=&quot]අන්තර්ජාලය[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]වාදනය[/FONT] [FONT=&quot]විමට[/FONT] [FONT=&quot]සලස්වා[/FONT] එය [FONT=&quot]මත[/FONT] [FONT=&quot]Right Click කර[/FONT] [FONT=&quot]විඩියෝවට[/FONT] [FONT=&quot]අදාල URL එක Copy කර ලබාගැනිමයි.[/FONT] [FONT=&quot]සමහරක් අඩවිවල විඩියෝවට අදාල URL එක පසකින් දක්වා ඇත.

RKFXa.png


[/FONT]
[FONT=&quot]ඉන් පසුව ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක්.http://www.file2hd.com අඩවියට ගොස් එහි ඇති URL Bar එකහි ඔබ විසින් Copy කරගත් URL [/FONT][FONT=&quot]එක Paste කරන්න.

dX22u.png

[/FONT]
[FONT=&quot]
ඉන් පසුව I have read and agree to the Terms of Service මත ටික් කර අමතක නොකර ඊට පහලින් ඇති Movies මතද ටික් කර Get Files බොත්තම Click කරන්න.[/FONT]


bBzVV.png


[FONT=&quot]ඉන්පසුව ඔබට අවශ්‍ය විඩියෝවේ නිමවුම් කිපයක් පහලින් දිස්වනු ඇත.එයින් ඔබට අවශ්‍ය නිමවුම තොරා එය මත Double Click [/FONT][FONT=&quot]කරන්න.ඉන් පසුව සාමන්‍ය පරිදි ඔබට එම විඩියෝව බාගැනිමට අදාල Window එක ලැබෙනු ඇත.[/FONT]

Vgp4S.png


[FONT=&quot]තව [/FONT][FONT=&quot]බොහෝ සේවාවන්[/FONT][FONT=&quot]http://www.file2hd.com [/FONT][FONT=&quot]අඩවිය මගින් ඔබට ලබාගතහැක

[/FONT]
[FONT=&quot]:):):)[/FONT]:)

meya bingusara blog pituwen uputagath lipiyaki





 
Last edited: