ස්තුති සහොදරයා, මම දන්නවා නමුත් ඕබ පොඩ්ඩක් හිතලා බලන්න ඕබ ඉන්නෙ හරි පැත්තෙද? කියලා, නිකමටවත් හිතෙන්නෙ නද්ද අයි මම කට කැඩෙනකල් මේ දේ ඕබට කියන්න උත්සහ කරන්නෙ කියලා? මොක්ද මට තිබෙන වාසිය? මම හරි දෙ දැනගත්තා නම් අනික් අයට මොනා උනත් මට මොකටද කියලා නියම ක්රිස්තියානි කෙනෙකු හැටියට මටනම් කරන්න බැ...