අනිවාරයෙන් එතුමා ජිවමානයි මැරිලා නැ මරන්නත් බැ මරණය පරාජ්ය කරන්න එතුමාට තම්යි පුලුවන් නමුත් දෙවිකෙනෙක් නැ කියන කට්ටියකුත් ඉන්නවා එ අයට අනුව දඩුවම් කරන්න දෙවිකෙනෙකු නැ නෙ එක නිසා එහෙම කරනවාද? දන්නෙ නැ මොනවා උනත් සාතනුත් අවස්තාවෙන් උපරිම ප්‍රයොජ්නය ගන්නවා.
අපි හැමොම පස් පව් වලින් වැලකි සිටියොත්...