බී බී සී එකෙන් ඉදිරිපත් කලා කියලා පිලගන්න ඕනෙම කියලා එකක් නෑ
ඒකත් එක මාධ්‍යජාලයක් විතරයි
එහෙනම් චැනල් 4 එකෙනුත් වීඩියෝ එකක් දැම්මේ
හරි..
ඔය වීඩියෝවේ කියන කරුනු හා ඊටත් අමතර කරුණු ගැනත් කරුණු සදහන් කරලා කොලට් සේනානායක හා නාරද කරුණාතිලක කියලා මහත්වරුන් දෙන්නෙක් ලියපු පොතක් තියනවා යේසුස් නම්...