අළුතින් දාපු හෙල්මට් නීතිය ගොඩක් කතා බහට ලක් වෙන නිසා මම හිතුවා එක ගැන විශේෂ දේවල් ටිකක් කතා කරන්ඩ....
ගොඩක් අය කියන්නේ මේක අසාධාරණ නීතියක් කියලා..
ඉස්සෙල්ලාම කියන්න ඔනි මම බයිසිකල් පදින කෙනෙක් නෙමෙයි. කොටින්ම කිව්වොත් මට ගෙදරින් බයිසිකල් ලයිසන් ගන්න දුන්නේත් නෑ එකේ යම් අවදානමක් තියෙන...