උඹලා වගේ අය තමයි ඉස්සරහට ඇවිල්ලා මේ රටේ ඉන්න ගොබ්බයෝ ටික දැනුවත් කරලා ගන්න ඕන. නැත්නම් හැමදාම ජන්දේ දෙන්නේ ලොකුම හොරාට නැත්නම් පාදඩයට.










[FONT="]මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.
[/FONT]





රට බල්ලට ගිහින්නම්
රට කරවන්නේත් පර බල්ලෝ නම්
නීතිය බල්ලට ගිහින්නම්
පොලිසියේත් ඉන්නේ පර බල්ලෝ නම්
සාමාන්‍ය ජනතාවගේ ඔළු වලට හෙන ගැහුවත් මොකද බන් ....
1. මේ නීති හදන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව හදන්නේ ජන්දේ දෙන අපි. කොහෙන් ගියත් අපි වැරදි උන් හරි. එක නිසා ඊලග පාරවත් ජන්දේ දෙද්දි වැදගත් උගත් කෙනෙකුට දෙන්න.








ethakota ban apita karannama deyak nadda, full face danne nathuwa gihin muna kudukaragannama wenawada...??![]()




