ඔන්න මමත් පෝස්ට් 5000 ගැහුව
එලකිරි එකට දැන් වැඩිය එන්න බැරි උනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනි කියල හිතුන.
නම් වලින් මතක් කරන්න බැරි උනත් එදා ඉදන් අද වෙනකම් මාත් එක්ක හිටපු හැමෝටම තෑන්ක්ස්.
මේ කාලෙට එලකිරි එකේ මම ලබපු සුන්දරම අත්දැකීමක් තමයි එලකිරි රේඩියෝ ,
ත්‍රෙඩ් එකේ වැඩිය නොහිටියත් ගොඩක්...