ASUS ලැපක් ගන්න හෙල්ප්

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ASUS ලැපක් ගන්න හෙල්ප්

    මචන් ASUS ලැපක් ගන්න හොද තැනක් කියාපල්ලකො.. Techzone අවුලක් නැද්ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දැන් Asus ලංකාවේ චාටර් වෙලා බං.... ගන්නවා නම් ටොෂිබා / ඩෙල් තමා..... :yes:

    profilepic1489_1.gif


    Unity Plaza එකේ හොර තම්බින්ට අහු වෙන්න නම් එපා..... :no:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Epsi eke balauwa nam hondai macho, mamath gaththe ethanin

    Gana nam unge wedi, e wunata un tama authorised dealers la,

    Singer eketh tiyanawa habai ganan godak wedi.