සහජීවනේට හානි වෙයි.. අනික බෞද්ධයෝ වුනාම බණක් අහලා බාවනාවක් කරගෙන ඉන්නවා මිසක් වෙන කිසි දේකට හිත යොමු කරන්න හොඳ නෑ.. දාන පාරමිතාව පුරන්නත් එක්ක උන්ට රට දීලා කටවහගෙන හිටු. බොලාව මැරුවත්, බොලාගේ දරුවෝ මැරුවත් කමක් නෑ බෞද්ධයන්ට ආත්මාරක්ෂාව හා නික් මූලික මානව අයිතිවාසිකම් අයිති නැති නිසා දෙන දෙයක්...