හොඳ පෝස්ට් එකක්.. සතුට තියන්නේ ජීවිතේ අල්පේජ්ජ වෙන තරමට.. සතුටු වෙන්න කියලා දේවල් ලංකරගන්න ලංකරගන්න ඒකෙන් ඇති වෙන්නේ දුකක්.. පොඩ්ඩක් හිතල බලන්න අපේ තාත්තලා අවුරුදු 20-30 අතර කාලේ හිටියා තරම් සතුටකින්ද අපි ඉන්නේ? අපිට මුකුත්ම ප්‍රශ්නයක් නැත්තන් ෆේස්බුක් එකේ හරි ප්‍රෂ්නයක් නේද?. අපිට අඩුම ගානේ අපි...