ඇයි මම කිව්වේ ඒරාෂ්ඨක තුනක් එකට යෙදිලා තිබ්බ කියලා කිව්ව එක තමා බොරුව.. මම අංක තුන යටතේ ඇත්ත පැහැදිලි කරලා ඇති. අනිත් එක සෙනසුරු ඔතන ඉන්නේ විපරීත රාජ යෝගයක. වැදගත්ම දෙයක් තමයි සෙනසුරු ඉන්න නැකත. සෙනසුරු පරම මෛත්‍රී, මෛත්‍රී වගේ නැකතක ඉන්නවනම් දසාවේ කේස් එකක් වෙන්නෙත් නැති තරම්..