එකඟයි, කොහොමත් තමුන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙකින් යන එක තමුන්ගේ වගේම අනුන්ගේත් ආරක්ශාවට හොඳයි, කොච්චර අලුත් උනත් යන්ත්‍ර සුත්‍ර කියන ඒවගේ දෝශ එන්නේ කලින් කියලා නෙවෙයි, ඒ වගේම ඒවට හිතක් පපුවක් නැහැ
ප.ලි දේශපානල වේසිගේ පුතාලනම් යන්නේ පාර උන්ගේ අම්මගේඅ අප්පගේ බුඑදලේ වගේ,අහින්සකයෙක් යටවෙලා මලත්...