කල් බලා පිපුනා

කල් බලා පිපුනා

හැමදාම වැඩකට නැති දෙශපාලන මගුල් නැතිව වෙන එකක් දාන හිතුනා,
ජන්ජාලේ කැරකෙනකොට දැක්කේ




සුනිල් එදිරිසිංහ මහත්තයාට ලෙසටම සින්දු කියන්න පුලුවන් දුවෙක් ඉන්නවානේ:):):)
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පිස්සු පුසා;16282300 said:
    200ක් බලලා රිප්ලයි 9යි එයිනුත් තුනක් මගේ,
    :growl::angry::angry::angry::angry:
    නොදකින් මීට පස්සෙ පොලිටිකල් ඒවමයි දාන්නේ:yes:
    ඒවා දාපු ගමන් නැගල යන්නේ:lol::lol:

    මචන් ඕව ඔහොම තමයි ගණන් ගන්න එපා :lol: ඔය වැඩකට නැති දේශපාලන කුණු නොදා හොද දෙයක් දාන එක ගොඩක් වටිනවා මචන් .. වැඩකට නැති කුණු වලට දැන් ඉල්ලුම වැඩයි :lol::lol:

    සින්දුව නම් පට්ට ..තාත්තගේ අඩිපාරේ යන දුවෙක් ..තාත්තට වගේම හොද හැකියාවක් තියෙනවා රේප්+3