කුණාටු සඳහා යෙදීමට නම් ඉල්ලයි
(ඩයනා උදයංගනී)
උතුරු ඉන්දීය සාගරයේ හට ගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සඳහා මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ සඳහා නම් යෝජනා කිරීමේදී යම් දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ
ඉලක්ක නොකළ යුතු...