බෝල ශ්‍රී නාතෝ දැන්වත් ගංජ ගහල දේශපාලන ත්‍රෙඩ් දාන එක නවත්තපන්.
සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ සිංහලු ගැන පොඩ්ඩක් හරි හඩක් නගන්න ඉන්නෙ මේ හාමුදුරුවො විතරයි.
මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය
බොහෝ නින්දා...