1. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අන්න එතනයි මිනිහෝ අපි ඉන්නේ..
  2. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මූසල ටයිම් එකක ලොග් උනේ..
  3. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම කිරි නිකංවත් බොන්නේ නෑ මිනිහෝ උදේට තේකක් වත් මම බොන්නේ නෑ.. මම බොන්නැති එක දිහා බලං ඉදාල දැන් කෙල්ල බොන්නෙත් නෑ..:rofl:
  4. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බස් වල යන්නේ හොරිකඩයෝ කෝච්චියේ නගින්න තිබ්බනේ..
  5. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හුටා මාර වෙලාවකනේ මිනිහෝ මාත් ඇවිල්ලා තියෙන්නෙ..:baffled:
  6. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අද බොනවද නැද්ද?
  7. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හාමු කියන්නේ උඹ කියන එකනං මම කියන්නේ ප්‍රෙඩික්ට් කරලා.. හැබැයි අවුරුදු කුමරා උඹ කියල මම කියන්නේ 100% ශුවර් පිට.. ඉර හද වගේ...
  8. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එක පාරක් මම ත්‍රෙඩ් එකක අවුරුදු කුමරාට නෝන්ඩියක් දැම්ම.. මූ මේ id එකෙන් ඇවිල්ලා ඒකට ගොට්ට ඇල්ලුවා.. එදා ඉදං මම මූව ෆලෝ කරා.. අවුරුදු කුමරා දාන දාන හැම ත්‍රෙඩ් එකකම මූ ෆස්ට් ජේජ් ඉන්නවා.. දෙක තුනක මූ ෆස්ට් පෝස්ටර්..
  9. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මට එදා සිද්ධිය මාට්ටු උනා කියල උඹ දන්නවනේ.. මොත්තේ එපා කොල්ලෝ..:rofl: මතකද අර අර ත්‍රෙඩ් එක.. තෝම තමයි අවුරුදු කුමරා..
  10. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කොටා දාන්ද කියලයි දැනගන්න ඕනේ ඌ නං මට දෙයි එකක් දාගෙන නං..
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කොටා ටැග් එකක් දාගෙන තිබ්බොත් මට ටැග් එකක් ඉල්ල ගත්ත හැකි.. ඌ මට හිතවත්.. නැත්තං සෝ සොරි බොට වගේ මටත්..
  12. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කොටා ටැග් දාගෙන නැද්ද..
  13. Red_frame

    yaluwane mata ada hari aul dawasak

    ඕක ෆේල් උනා කියන්නේ ඉතින් ආයේ එහෙනං අමර නයනා අර සල් මල කඩන්න තව උඩ පනින්න කියන තැනේ ඉදලම උඹට ඉගෙනගන්න දෙවල් ගොඩක් තියෙන පාටයි මිනිහෝ..
  14. Red_frame

    ඒ බයික් එක මොකක්ද

    ඉන්ගිරිසිය ඕන්න නෑ මිනිහෝ ඕක කොපි පේස්ට් කරපං..
  15. Red_frame

    ඒ බයික් එක මොකක්ද

    ගූගල් කරපං what are those motor bikes that i have seen on katunayaka highway today කියලා.. එතකොට උත්තරේ එයි..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හප්පටබොල එහෙනං ඔන්න ඔහේ ටැග් ඕනේ නෑ..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට ටැග් එකක් අරං තියපං වහුකුණෝ...
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ උඹලට කොහෙන්ද මිනිහෝ මේ වගේ වෙරළු අච්චාරු.. බලපං ටොම්බ සයිස්.. ලෙසටම තැම්බිලා පුපුරන්නම.. උඹලට මොන වෙරළු අච්චාරුද මිනිහෝ රතු ලූණු ගෙඩියක් කාල බුදියගනිං..

    No contents