~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩෝ උඹලට කොහෙන්ද මිනිහෝ මේ වගේ වෙරළු අච්චාරු..
බලපං ටොම්බ සයිස්..
ලෙසටම තැම්බිලා පුපුරන්නම..
උඹලට මොන වෙරළු අච්චාරුද මිනිහෝ රතු ලූණු ගෙඩියක් කාල බුදියගනිං..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ උඹලට කොහෙන්ද මිනිහෝ මේ වගේ වෙරළු අච්චාරු..
    බලපං ටොම්බ සයිස්..
    ලෙසටම තැම්බිලා පුපුරන්නම..
    උඹලට මොන වෙරළු අච්චාරුද මිනිහෝ රතු ලූණු ගෙඩියක් කාල බුදියගනිං..
    උඹට දොලදුක හැදිලද මනුස්සයෝ වෙරළු අච්චාරු කන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමතිස්සෙම උඩ බලන්නේ ඇයි
    දේවතාවී වහලේ නිසාද
    මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියල :angry: කොච්චර කිවත් අහන්නේ නෑ නෙ :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම උබලෑ වෝඩ් ප්ලේස් ඩොමිනෝස් සෙත්ස්‍රිපායස් කතා බල බල රෝස් පාන් දෙකක් බඩට දා ගත්ත සම්බෝලත් එක්ක...:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියල :angry: කොච්චර කිවත් අහන්නේ නෑ නෙ :no:

    ඔය යසී තමයි
    ආපු ගමන් උඩ බලනවා
    ඉතින් අපිටත් බැලෙනවා