තිරිසන්නු වගේ හැසිරෙන්න එපා ඇඳ ගන්නවා ඇඳුම් පොලිස් නිලධාරියා සුද්ද සිංහලෙන් තරුණ යුවළට කීවේය. තරුණ යුවළ එකවරම අන්දමන්ද වූහ. ඇඳුම් ඇඳ ගැනීමට මෙකී යුවළට ටික වේලාවක් ගත විය. මෙකී තරුණිය විශ්වවිද්‍යාල සිසුවියකි. තරුණයා විදේශගතව පැමිණි අයෙකි. මේ ආකාරයේ සිද්ධීන් ඕනෑතරම් කොටු පවුර තුළදී දැක ගත හැකිය...