mama eke nam newi machan, wisthara tikak dannawa.
dan arts science wali aduida..?![]()
කොයි වෙලවෙ කොතන ඇවිලෙනවද කියන්න බැ එවා , අපෙ රටෙ ශිෂ්‍යයන්ගෙ ශික්ශනය බලා ගන්න පුලුවන් අපෙ කැන්ටින්වල පුටු වලට යකඩ දම්වැල් දලා තියෙන විදියෙන්ම

mama eke nam newi machan, wisthara tikak dannawa.
dan arts science wali aduida..?![]()

සිරාවටම.ඕක කල් යනකොටවත් වෙනස් වෙන්නේ නැද්ද බන්.Me kathawa totallu atta macho,Mamath Pera Science fac eke me para.
Engineering ewun strike eka start kala unge exams kal da ganna.
Unge exibition eka tibuna nisa unta padam karanna time eka madi wuna e nisa tama owun oka patan gatte.
Mage me final year eka meken eliyata yaganne kawadda kiyala balagena inne.
Umba kiwwa wagema oya atha pathi walin ena ewunta tama oya deshapalana una hadenne.
Un meheta awama mehe tiyana dewal magic wage.

ලොල් මාත් දැකලා තියෙනවා දම්වැල් දාලා තියෙනවා.කොයි වෙලවෙ කොතන ඇවිලෙනවද කියන්න බැ එවා , අපෙ රටෙ ශිෂ්‍යයන්ගෙ ශික්ශනය බලා ගන්න පුලුවන් අපෙ කැන්ටින්වල පුටු වලට යකඩ දම්වැල් දලා තියෙන විදියෙන්ම![]()

hmm u r true in many ways..m also university student,currently @ UOC faculty of science...
apee faculty ekata antharee kisima balapaamak naha...namuth faculty eke administration eka nisa boho wita thawa aurudu dekakin thunakin antharee mekata enna puluwan..apee faculty eke kisima chandayak pawathwala naa mee wenakan..hamadamath lamain wenuwen kihipadenek path karaganne hama hama kenekgema kamaththen...
rag eka ganath yamak kyanna onii...rag eka karanawa kyala karana dein balaporoththu wenawai kyana dein 30% wage tamai aththatama wenne..eka nisa eka sarthaka deyak nemei...science faculty eke wadiya rag ekak naa..namuth aluth ayage idiripath weeme hakiyawa,,baya nathi gathiya,,lankawee monaragala paththe idan awath colombo idan awath ekata inna purudu wena eka,,onna oya wage dewal hadenawa..kohomath onama samaja thathwayaka idan apu aya ekka inna puluwan wena eka anagathayata hodai..

karana ayawa meheyawana ayata wade denna ona ban..moratuwe hithana taram case 1k ne.NDT un tawa tika dwasai inne. e faculty,archi & IT facultys wala ohoma dewal ne.moratuwe antare powers ne ban.......owa karana unta wade dennama oni.....mama 4 years xperience walin kyanne.
Me kathawa totallu atta macho,Mamath Pera Science fac eke me para.
Engineering ewun strike eka start kala unge exams kal da ganna.
Unge exibition eka tibuna nisa unta padam karanna time eka madi wuna e nisa tama owun oka patan gatte.
Mage me final year eka meken eliyata yaganne kawadda kiyala balagena inne.
Umba kiwwa wagema oya atha pathi walin ena ewunta tama oya deshapalana una hadenne.
Un meheta awama mehe tiyana dewal magic wage.
කොයි වෙලවෙ කොතන ඇවිලෙනවද කියන්න බැ එවා , අපෙ රටෙ ශිෂ්‍යයන්ගෙ ශික්ශනය බලා ගන්න පුලුවන් අපෙ කැන්ටින්වල පුටු වලට යකඩ දම්වැල් දලා තියෙන විදියෙන්ම![]()

TTI eka ethule anthare ne..................................
2005 or 2006 mathaka na, "pola" kiyala ekek hitiya science eke..
miniha waliyakadi oya putuwak damwala ekkama kadala aragena ekekta gahuwa.![]()
ඔය විස්තරෙ ගැන මම දන්නෙ නැ මචන්, හැබැයි මට තෙරිච්ච දෙයක් තමයි ගෙට්ටුව ඇතුලෙ තියෙන සැම වස්තුවක්ම අයුදයක් හැටියට අපෙ අයියලා පවිච්චි කරන වග , අයියලා අපිට එදවස්වල කිව්ව දෙයක් තමයි
මට හිතුනා මම ගත්තා
මට හිතුනා මම උබෙ කැම කැවා
මට හිතුනා මම් ගැහුවා
ඔය හිතුනා තියරිය අපිත් අයියලාට රිවස් එකට පවිච්චි කරොත් ඇග බෙරගෙන ඉන්න පුලුවන්