ඔහොම කටු නම් කාල නෑ තාම හොද වෙලාවට. පොඩි ආතල් කට්ටක් සෙට් උනා අයර්ලන්ඩ් ගිහින්. 2013 පෙබරවාරි ගියෙ. ලංඩන් වල ටර්මිනල් බ්‍රිජ් එක ගෙනත් එක ගහන හින්ද කාලගුනය දැනුනෙම නෑ. අපි ජර්සි එහෙම ගෙනිච්චට දාගෙන් හිටියෙ නෑ. සීතලක් නෑනෙ ඇතුලෙ. බෙල්ෆාස්ට් එයාපෝට් එක පොඩි. පඩි පෙලේ බැහැල පයින් යන්න ඕන ටර්මිනල්...