අවුල වෙන්නෙ මචං එක්ස්පීරියන්ස් නැති උනාම පඩිය අඩුයි. අඩු පඩියකට වීස් එක නොදීමේ චාන්ස් එක වැඩි. හම්බ උනත් ගොඩක් පහල කැටගරියක එකක් වෙන්න පුලුවන් හම්බ වෙන්නෙ. අවුරුදු එක හමාරක් විතර වැඩ කරල වරෙන්. අපිත් ආවේ එහෙම. ට්‍රෙනින් කාලෙ ඉදන් දිගටම පාට් ටයිම් කරා කියල මුලු එක්පීරියන්ස් එක අවුරුදු 3ක් වගේ...