mama oya kiyana kunuharupe karanna giye na ban
Originally Posted by පැටියා View Post
මට නම් හිතෙන්නෙ උඹ වැරදි රොම් එකක් SP Flash Tool එකෙන් ගහන්න ගිහිං වැරදි Preloader එකක් flash කරලා. උඹෙ ගෙවල් කොහෙද?
ෆෝන් එකේ බැටරිය ගලවලා USB කේබල් එකෙන් PC එකකට ගහලා බලපං Detect කරනවද කියලා. Drivers නැත්තං...