පුදුම සතුටක් අවේ මේක දැක්කම Bamiyan Buddha 3D projector

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    පුදුම සතුටක් අවේ මේක දැක්කම Bamiyan Buddha 3D projector

    Bamiyan Buddha

    ඔයාලට මතක ඇතිනේ තලේබාන් ත්‍රස්තවාදියෝ Bamiyan Buddha ප්‍රතිමා විනාශ කරා..2001

    ඔන්න ලෝකවාසීන්ගේ වාසනාවට අයෙත් ඒ ප්‍රතිම නව තාක්ෂණයෙන් යොදාගෙන යොදාගෙන 3D projector ආකාරයට එය නැවත පෙන්වීමට සුදානම් වෙනවා...

    මට පුදුම සතුටක් අවේ මේ video එක දැක්කම​

    source

    10TH-BUDDHA-STA_10_2433601f.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තලෙයිබාන් උන් නේද ඔක පිපිරෙව්වේ. ලොක උරුම යුනෙස්කොවයි, ස්මිත්සොනියන් කෞතුකාගාරෙයි උන් ඉල්ලුවා කඩන්න එපා ඊට කලින් උන් අයින් කරගන්නම් කියලා. ඒත් ඒ යක්කු බොම්බා ගැහුවා
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    තලෙයිබාන් උන් නේද ඔක පිපිරෙව්වේ. ලොක උරුම යුනෙස්කොවයි, ස්මිත්සොනියන් කෞතුකාගාරෙයි උන් ඉල්ලුවා කඩන්න එපා ඊට කලින් උන් අයින් කරගන්නම් කියලා. ඒත් ඒ යක්කු බොම්බා ගැහුවා

    උපදින උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු ලෙසම ඉපදේවා...:)

    පට්ට මචන්..:)

    ane atthmai ban ahata kadulu awa video eka mulin dakkama sathutata ekai elakiri damme :)