මෙන්න මේ වගේ ඇත්ත කතා කරපන්....
කාට උනත් තමන්ට කැමති මතයක් දරන්න පුලුවන්,එහෙම කියලා දේපල විනාශ කරන එක,කැම්පස් එකේ පොඩි එවුන්ව පෙළපාලි වල දක්කන එක නෙමෙයි පිරිමි කම...
හිරේ දාපු එක ගැන මෙතන කතා කරලා වැඩක් නෑ,ඒක අධිකරණ තීන්දුවක් නේ,උදුල්ව බේරගන්න සල්ලි ටිකක් එකතු කරලා හරි lawyer කෙනෙක් තියන එකයි...