මචන් ස්ලිට් එකේ දෙන එකේ සහතිකේ තියෙන්නේ BSc in Information Technology...
http://www.sliit.lk/index.php/prospective-students/undergraduate/undergraduate-programmes/1217.html
IDM,ESOFT වගේ ඒවයේ තියෙන්නේ Bachelor of Information Technology කියලා
විද්‍යාවේදී උපාධියක් තියන කෙනෙක් වෙන්නේ නෑ උඹ BIT...